Tuesday, June 25, 2013

මගේ කතාව 1 - ටියුෂන් ගිහින් එන ගමන්

මම මේ කියන්න යන්නේ මගේ ජීවිතේ ඇත්ත කථාවයි. මම මේ 2013 අවුරුද්දේ උසස් පෙල විභාගයට කලා අංශයෙන් පෙනී ඉන්න සූදානම් වෙනවා. මන් මුලින්ම උසස් පෙල කරන්න පටන් ගත්තේ විදයා අංශයෙන් එත් ඒ සේරම වෙනස් වුනේ මෙන්න මේ සිදුවීම් පෙල නිසයි.
මන් ඔයාලට මගේ ගැන ටිකක් කිව්වොත් මන් ඉගෙන ගන්නේ ධීවර කර්මාන්තයට ප්ර්සිද්ද නගරයක් මැද පිහිටි බාලිකා පාසැලක. මට තියෙන්නේ කෙනෙකුට දැක්කම ආදරයක් හිතෙන පෙනුමකට වඩා හැගීම් ඇවිස්සෙන පෙනුමක්. මන් ටිකක් සුදුයි චුට්ටක් වැඩිපුර ඇග හැදිලා තියෙනවා. මගේ උස අඩි 5යි තව අගල් 3ක් විතර ඇති. මන් ටිකක් වැඩිපුර කෑම කන හන්දාද මන්දා මන් චුට්ටක් විතර මහතයි. මගේ මුහුනයි අත් දෙකයි ඉස්කොලේ යන නිසා ටිකක් අව්වට පිච්චුන පෙනුමක් තියෙනවා. එත් මගේ කකුල් එහෙම ටිකක් මහතට සුදුවට තියෙන නිසා මට ගොඩක් කොල්ලන්ගෙන් ආදර යොජනා ආවා. එත් ඉතින් මගේ ගෙදරින් හැමතිස්සෙම පස්සෙන් එන නිසා මට එවට කැමති වෙන්න ඉඩක් ලැබුනේ නෑ. මේ හේතුවන් මාව සෑහෙන්න ඇවිස්සිලා තිබුනේ කරගන්න දෙයක් නැති කමට.

No comments:

Post a Comment

tags