Tuesday, June 18, 2013

රොටරි නංගි 2


එදා කිවුව විදිහටම පස්සෙ දවසක රොෂාන් සචිත්‍රාව පොෂ් ඇඳුම් කඩයකට එක්කගෙන ගියා. දෙන්නා නාඳුනන විදිහට වෙන වෙනම ගියේ අඳුරන කෙනෙක් දැකලා කෙල්ලගෙ ගෙදරට කියයි කියන බයට. රොෂාන්ගෙ අතෙත් එදා සල්ලි ටිකක් තිබුණා. ඒ ලඟදි විකුණල දුන්න වාහනයක කොමිෂන් එක. ඒ නිසා රොෂාන් සචිත්‍රාට පොෂ් රට නිකර් 3කුයි එක සෙක්සි නිකර් එකකුයි අරගෙන දුන්නා. පස්සෙ දෙන්නා පුරුදු විදිහට රොෂාන්ගෙ මෝටර් සයිකලෙන් ගල්කිස්සෙ බීච් එක පැත්තට ගියා.
“ඇයි බබා ඔයා ඔය ලස්සන ඇඟ වැහෙන්න ලෝගු වගේ ඇඳුම් අඳින්නෙ? ඔයාට ගැලපෙන්නෙ ටයට් ජින්ස් ස්ලීව්ලස් ටී ෂර්ට්ස් වගේ ඒව. ඔයාට වගේ ලස්සන ඇඟක් වෙන කෙල්ලෙකුට තිබුණනම් බලන්න තිබුණ උන් කරන දේවල්“
රොෂාන් කෙල්ල මුරුංගා අත්ත උඩින් තිබ්බා.
“ඔයාට ඊරිසියා නැත්ද අනිත් කොල්ලො එතකොට මග ඇඟපත දකිනවට? “

මෙතනින් ගන්න 

No comments:

Post a Comment

tags